මැතිවරණ සටනේ පසුබෑමට ලක්වූ කිසිවෙකුට පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබානොදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කලහ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.
“වටකරලා ගල් ගහද්දී අපට පුළුවන් වුණා ශක්තිමත් ගමනක් ආරම්භ කරන්න. මේක තමා මේ රටේ එකම දේශපාලන විකල්පය..මේ බලවේගය තමයි ඉදිරියේ දී රටේ වගකීම භාරගන්න ජනතා බලවේගය.ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ මේ තරම් ජන බලවේගයක් ගොඩනැගුණු එකම දේශපාලන බලවේගය සමගි ජනවේගය..”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...