අලුතින් පත්වුණු විපක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනකු නව ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ඒ අනුව වතුකරය නියෝජනය කරන පක්ෂයක මන්ත්‍රීවරු දෙදෙනෙක්, බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ නියෝජනය කරන මන්ත්‍රීවරු සිව්දෙනෙක්, නැගෙනහිර පළාතේ සුළු ජාතික පක්ෂ දෙකක මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ පොළොන්නරුවේ එක් මන්ත්‍රීවරයෙක් වශයෙන් මෙලෙස ආණ්ඩුවට එක්වීමට නියමිතව සිටිති.
පසුගිය සිකුරාදා වනවිට එම මන්ත්‍රීවරුන් නව ආණ්ඩුවට සහය දීමට එකඟ වී තිබූ බව වාර්තා විය.
Deshaya
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...