මහහ බැංකු ආරංචි මාර්ග අනුව පසුගිය පෙබරවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා රු. බිලියන 450 කට අධික මුදල් අච්චු ගසා මූල්‍ය වෙළඳපළට එකතුකොට ඇති බව වාර්තා වේ.
නමුත් ඒ මඟින් රටේ උද්දනමය වැඩි වීමක් සිදු නොවන බවට ද මහ බැංකු නිලධාරිහු මත පළ කරති.
එම කාලය තුළ මුදල් ගලනය සහ ව්‍යාපෘති සඳහා තවත් රු. බිලියන 509 ක් සහ රු. බිලියන 120 ක් ලබාගෙන ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...