තමා ලැබු මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතූ ජපාන අගමැති ෂින්ශෝ අබේ වෙත තම ස්තූතිය පළ කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, “මම ජනාධිපතිව කටයුතු කළ අවදියේ මගේ ජපාන සංචාරයෙන් සහ ඔබගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අප දෙරටේ සම්බන්ධතාව වර්ධනය වු හැටි මට මතක් වෙනවා.
” මම හිතනවා අපගේ එම සම්බන්ධතාව සහ දිගුකල් පවතින එකමුතුව තවදුරටත් ඉදිරියට ගෙන යා හැකි බව,” යනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් පණිවඩයෙන් දන්වා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...