ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුභාරතී වැඩසටහනට සහභාගි වෙමින් මාහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ ජනවරම ජනාධිපති මැතිවරණ ජනවරමේ දිගුවක් බවය.
මෙම ඓතිහාසික ජනවරම ජනතාව විසින් ස්වේච්ඡාවෙන් නිර්මාණය කරන ලද්දක් බවත් එය ජනාධිපතිවරයා පිළිබඳ බලවත් විශ්වාසය නිසා නිර්මාණය වුවක් බවද උන්වහන්සේ සඳහන් කළහ.
SLBC | Subharathi | 2020 – 08 – 09
SLBC | Subharathi | 2020 – 08 – 09 #SLBC #SLBCNews #SwadeshiyaSewaya #Subharathi
Gepostet von Swadeshiya Sevaya am Samstag, 8. August 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...