දේශීය පුවත්

තමන්ව පරාජය කිරීම සඳහා කොළඹ සිට ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් තිබූ බව මෙවර මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මොණරාගල දිස්ත්‍රික්කයට තරඟ වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පත්ම උදය ශාන්ත ගුණසේකර මහතා පවසයි.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් තරඟ වැදුණු ඒ මහතා මෙවර මොණරාගල මනාප ලයිස්තුව අනුව පරාජයට පත්විය.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ වැදී අපේක්ෂක ජගත් ප‍්‍රියංකර මහතා සඳහන් කරන්නේ තමන් ලබාගත් මනාප ප්‍රමාණය අවසන් මොහොතේ අඩුවී ඇති බවයි.

ඊට විරුද්ධව නඩු පවරන බවද මෙම ප්‍රතිඵලය පිළිගැනීමට නොහැකි බව බවද ඔහු සඳහන් කළේය.

පැරදුනු මන්ත්‍රි පොල් ගහපු හේතුව

පැරදුනු මන්ත්‍රි පොල් ගහපු හේතුව

Gepostet von Live at 8 am Samstag, 8. August 2020

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More