දේශීය පුවත්

අභිනවයෙන් පාර්ලිමේන්තුවට පත් වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අධිකරණ ඇමතිකම වැනි තීරණාත්මක වැදගත් ඇමතිකමක් බාරදීම පිළිබඳව විවිධ පාර්ශව වලින් බරපතල විරෝධය එල්ල වෙමින් ඇත.

සමාජ මාධ්‍ය ජාලය සහ සෘජුව එල්ල වෙමින් පවතින එම විරෝධය රජයේ ඉහළ පාර්ශව වලට ද සන්නිවේදනය වී ඇති බව වාර්තා වේ.

ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියක් ඉදිරියේ තිබියදී සහ ඉස්ලාම් විවාහ නීති මෙන්ම මද්‍රසා පාසල් පිළිබඳ මහජන අවධානය  යොමුව ඇති අවස්ථාවක අලි සබ්රි මහතා නව පදවිය තුළ බලවත් පීඩනයකට ලක්වන බවට දේශපාලන විචාරකයෝද මත පළ කරති.

ඔහුට අන්තවාදී බලවේගවල බලපෑම්වලින් මිදී එම බරපතල වගකීම් ඉටු කිරීමට අවවස්ථාවක් නොලැබුණ බවට ද ඔවුහු අනාවැකි පළ කරති.



One thought on “ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අධිකරණ ඇමතිකම දීම ගැන බලවත් විරෝධයක්”

  1. methene Thiyenne 97% sinhele Chande ewain ayi parlimenthuwete muslim 3 Pathkere . emadivete thawe Amethikamm.
    Chande dipu minussunge Balaporothu itukeranne!
    nathnam wasse adanne wenewa

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More