09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමේ උත්සවය මේ වන විට කැලණිය රජමහා විහාරස්ථානයේ දී ආරම්භ වී තිබේ.
මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ජය හිමිකර ගත්තේය.
ඒ් අනුව අද පෙරවරු 9ට නව අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ දිවුරුම් දෙනු ඇත.
අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා,එම ධුරයේ දිවුරුම් දීම වෙනුවෙන් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැලණිය රජ මහා විහාරස්ථානයේ දී පැවැත්වෙන උත්සවයේ සජීව විකාශයLive streaming of the swearing in ceremony of the new Prime Minister Mahinda Rajapaksa at the Kelaniya Raja Maha Viharaya under the patronage of His Excellency the President Gotabaya Rajapaksa
Gepostet von Mahinda Rajapaksa am Samstag, 8. August 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...