ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් අනුර කුමාර දිසානායක මහතා ඉවත් විය යුතු යැයි එම පක්ෂය සමඟ ඉතා සමීපව කටයුතු කරන රංගන ශිල්පිනියක් වන අනෝමා ජනාදරී මහත්මිය සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දී ඇත්තේ බිම් මට්ටමට තේරෙන බසින් ආමන්ත්‍රණය කළ හැකි කේ.ඩී. ලාල්කාන්ත මහතාට පක්ෂයේ නායකත්වය බාර දිය යුතු බවයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඇය මෙම අදහස පල කර ඇත.
ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයෙන් දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර මන්ත්‍රී ආසන 03 දක්වා ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය අඩුවී තිබේ.

අනුර, බිම් මට්ටමට තේරෙන බසින් ආමන්ත්‍රණය කළ හැකි ලාල්කාන්ත සහෝදරයාට නායකත්වය භාර දෙන්න ! – අනෝමා ජනාදරී
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉහට වහලක් නැතුව හිටපු ඔටුවා ගෙහිමියා එලවා දාපු කතාව නැවතත්!