2019 වසරේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කර තිබු සංඛ්‍යාව 61248කි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත දැක්වෙන දුරකථන අංක ඔස්සේ ලබාගත හැකිය.
011-2784208
011-2784537
011-3188350
011-3140314
1911
2019 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල පහත සඳහන් වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබා ගත හැකිය.
www.doenets.lk
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...