මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අවලංගු වූ ඡන්ද ප්‍රමාණය 744,373 ක් බව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග වලින් හෙළිවී ඇත.
එය ඉතා ඉහළ අගයක් බවත් ඊට හේතුව යම් පිරිසක් සිතා මතා විරෝධය පළ කිරීම සඳහා ඡන්දය අවලංගු වන ලෙස ප්‍රකාශ කොට තිබීම බවද කියවේ.
විශ්ලේෂකයින්ගේ අදහස අනුව ඔවුන්ගේ අති බහුතරය එක්සත් ජාතික පක්ෂයේ බෙදීම පිළිබඳව විරෝධය පළකරන්නන් විය හැක.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...