කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීමට පුද්ගලයන් 70 දෙනෙකු ඊයේ ( 27) ඇඹිලිපිටිය දිසා මහරෝහල් භූමියට පැමිණ තිබේ. ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වසම් හයකින් තෝරාගත් පිරිසක් මෙම පිසීආර් පරීක්ෂණය සඳහා යොමු කර ඇත. ත‍්...
පාර්ලිමේන්තුව තුළ 13 වැනි හා 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ට පසුව ගෙන එන යෝජනා ගැන දෙමළ ජාතික සන්ධානයට තවමත් අවබෝධයක් නැතත් 13 හා 19 සංශෝධනයට පක්ෂව දෙමළ ජාතික සන්ධානය ඡන්දය ලබා නොදෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත‍්‍රීවරයා පෙරේදා (26 දා...
නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී 19 වැනි සංශෝධනය පමණක් නිවැරැදි කිරීම ප‍්‍රමාණවත් නොවන බවත්, 13 සහ 16 වැනි සංශෝධනවල ඇති භයානක ප‍්‍රතිපාදනත් වහා අවලංගු කිරීමට කටයුතු කළ යුතු බවත් බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ මෙසේද සඳහන් ව...
ඊයේ(28) සවස රැස්වූ පාර්ලිමේන්තු සැසිවාරයේදී අතුරු සම්මත ගිණුම මගින් ආරක්ෂක අමාත්‍යාංශයට සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන් කිරීම මගින් උතුරේ ජනතාව විනාශය කරා රැගෙන යන බව පැවසුවේය. මේ සම්බන්ධයෙන් පර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන...
කැලණි විශ්ව විද්‍යාලයට මාස 6ක සිට පුරප්පාඩු වී තිබූ උපකුලපති තනතුර සඳහා නව උපකුලපතිවරයා ලෙස වෛද්‍ය පීඨයේ හිටපු අංශාධිපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පත්කර ඇති බවට වාර්තා වේ. මෙම තනතුරු සඳහා මෙතෙක් පැවති ක්‍රමවේදය වූයේ 1978 විශ්වවිද්‍යාලයට උපකුලපතිවරුන් පත් කිර...
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා දින නියම කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව බොහෝ දුරට ලබන ජනවාරි මස අවසානයේ හෝ පෙබරවාරි මස මුල සති 2 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව දින නියම කොට තිබේ. පැරණි ජන්ද ක්‍රමය යටතේ මෙම මැතිවරණය පැවැත්වීමටද ආණ්ඩුව තීන්දු...
ශ්‍රී ලංකා භූමියේ පහළ වූ ප්‍රථම භාෂාව වන දෙමළ භාෂාවෙන් පාර්ලිමේන්තුව ඇමතීමට ලැබීම භාග්‍යයක් බවත් උතුරු නැගෙනහිරට ස්වයං පාලනය අවශ්‍ය බව සඳහන් කරමින් හිටපු උතුරු මහ ඇමැති සි.වි.විග්නේශ්වරන් මහතා පාර්ලිමේන්තුවේ මංගල සැසියේ දී නව කතානායකවරයාට සුබ පැතීමේ කතාව අතරතුර කළ ...
නිරෝදායනය අවසන් කොට නිවසට පැමිණ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ගැබිණි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී තිබේ. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත්තේ හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට බවයි හලාවත රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල ප...
ඉදිරියේදී කිරි ගවයන් 22,000 ක් මෙරටට ගෙන්වීමට ප‍්‍රධාන පෙළේ වතු සමාගම් විසිදෙකකට අවසර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. රටේ කිරි අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කිරීම මෙහි අරමුණ බවත් ඒ අනුව එක් වතු සමාගමකට කිරි ගවයන් 1000 ක් ගෙන්වීමට අවසර ලබාදුන් බවත් කෘෂිකර්ම ...
දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දක්වමින් විදේශ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන්කොට ඇත්තේ MCC ගිවිසුම පිලිබඳ විද්වත් කමිටු වාර්තාව නව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව සහ ඉන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ටකොට විවාද කිරීමෙන් අනතුරුව අතරමැද තැනකට එන බවය. නමුත් ඒ අතරමැද දී තැන කුමක්...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කර තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (27) උදෑසන පාර්ලිමේන්තුවේ දී මෙම සභාව නම් කර ඇත. ඒ අනුව කාරක සභා සාමාජිකයින් මෙසේ ය. කථානායක මහින්ද යාපා අබේවර්ධන - සභාපති
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවතින නීතියට පිටින් උපකුලපතිවරුන් පත් කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදීම නිසා විශ්වවිද්‍යාල පද්ධතිය තුල බරපතල ගින්නක් ඇවිලී ඇති බව කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පැක්ට්‍රික් රත්නායක මහතා පවසයි. එම නව ක්‍රමය යටතේ පාලක ...
පසුගිය මහින්ද රාජපක්ෂ රජයෙන් ආරම්භ කොට ඉන් පසුව යහපාලන රජය සමයේදී බරපතල අර්බුදයක් බවට පත් වූ පිටරටින් හරක් ආනයනය කිරීමේ ව්‍යාපෘතියට නැවත පණ දීමට වර්තමාන රජයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ. කිරි නිෂ්පාදනය සඳහා පිට රටින් දෙනුන් ගෙන ඒම ආර්ථික...
මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා එම තනතුරෙන් ඉවත්කර තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඒ සම්බන්ධව ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත. එසේම සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කොමිසමක් පත් කර ඇති බවත් වාර්තා වේ.
නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 70ක පමණ පිරිසක් නිල නිවාස සදහා ඉල්ලුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. නමුත් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සතුව ඇත්තේ නිල නිවාස 35ක් පමණී. ඉල්ලුම්කර ඇති කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අවශ්...
නවවන පාර්ලිමේන්තුවේ පළමු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා විසින් ඉදිරිපත් කර තිබේ. ඊයේ (26) දිනයේ දී අදාළ යෝජනාව පාර්ලිමේන්නතු මහ ලේකම් ධමිමක දසනායක මහතා වෙත භාරදුන් බව ප්‍රම...
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී කුරුණෑගල මහ රෝහලේ සේවය කළ වෛද්‍ය සෙයිගු සිහබ්දීන් මොහොම්මදු සාෆි නමැත්තාට අයත් ගිණුමකින් රුපියල් කෝටි 44 ක මුදලක් සංසරණය වී ඇති බව අනාවරණය වී ඇතැයි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (26 දා) ...
මොහොමඞ් සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් පැවති ජාතික තව්හිද් ජමාත් සංවිධානය විසින් පැවැත්වූ පුහුණු කඳවුරු සහ වැඩමුළු 9 කදී පුද්ගලයන් 60 ක් 70 ක් අතර පිරිසකට අවි ආයුධ, පුපුරන ද්‍රව්‍ය පිළිබඳව මෙන්ම අන්තවාදය පිළිබඳව ද දේශන පවත්වා ඇති බව මේ වනවිට අනාවරණය වී ඇති බව වාර්තා වේ. එම කඳවුරුවලදී...
කොවිඞ් ව්‍යසනය හමුවේ සීමාකර තිබූ පාසල් අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි ලබන සැප්තැම්බර් 08 වැනිදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ අනුව ලබන 8 වැනිදා සිට පාසල්වල ප‍්‍රාථමික පන්ති ඇතුළු සියලූ පන්ති සුපුරුදු පරිදි පැවැත්වීමට කටයුතු කරන බ...
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ පරීක්ෂණ සඳහා තිබූ හෙරොයින් මත්කුඩු පිටතට ගෙන යන බව පරීක්ෂණවලින් හෙළිවෙමින් තිබෙන බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය. මෙම මත්කුඩු අතට අසු වෙන ප‍්‍රමාණයන් මෙසේ පිටතට රැුගෙන යන බවට...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...