විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවතින නීතියට පිටින් උපකුලපතිවරුන් පත් කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදීම නිසා විශ්වවිද්‍යාල පද්ධතිය තුල බරපතල ගින්නක් ඇවිලී ඇති බව කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පැක්ට්‍රික් රත්නායක මහතා පවසයි.
එම නව ක්‍රමය යටතේ පාලක සභාව විසින් ලකුණු අනුව කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා තෝරන ලද 05 දෙනෙකු අතර නොසිටි අයෙකු අවසානයේදී උපකුලපති ලෙස තෝරාගෙන ඇති බවට චෝදනා එල්ලවේ.
සම්පූර්ණ බෞද්ධ පසුබිමකින් සහ පදනමකින් යුතුව විශ්වවිද්‍යාලයක් බවට පත් කළ විද්‍යාලංකාර පිරිවෙන එසේ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේදී එම පදනම ආරක්ෂා කිරීමට එම බලධාරීන් එදා එකඟ වී ඇත.
නමුත් අද නව ලකුණු ක්‍රමයක් හදුන්වා පසුව ඊටත් පටහැනිව සර්ව ආගමික පිල්ලියක් උපකුලපති තනතුරට පත් කිරීම කිසියම් කුමන්ත්‍රණයක් දැයි සෙසු ආචාර්යවරු ප්‍රශ්න කරති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...