කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීමට පුද්ගලයන් 70 දෙනෙකු ඊයේ ( 27) ඇඹිලිපිටිය දිසා මහරෝහල් භූමියට පැමිණ තිබේ.
ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වසම් හයකින් තෝරාගත් පිරිසක් මෙම පිසීආර් පරීක්ෂණය සඳහා යොමු කර ඇත.
ත‍්‍රිරෝද රථ රියදුරන්, යාචකයින්, බස් රියදුරන්, මීට පෙර නිරෝධායනයට ලක් කළ අය ගෙන් ද මෙලෙස පීසීආර් පරීක්‍ෂණ සිදු කර ඇත.
ඉදිරියේදී මේ ආකාරයට කෝවිඩි 19 වෛරසය ශරීරගත වූවන් සොයා ගැනීම සඳහා අහඹූ ලෙස පීසීආර් පරීක්‍ෂණ සඳහා සෙමපටල සාම්පල් ලබාගැනීමට බලාපොරොත්තු වන බව ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය මදුරා මහත්මිය පැවසුවේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...