දේශීය පුවත්

කොවිඞ් ව්‍යසනය හමුවේ සීමාකර තිබූ පාසල් අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි ලබන සැප්තැම්බර් 08 වැනිදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ අනුව ලබන 8 වැනිදා සිට පාසල්වල ප‍්‍රාථමික පන්ති ඇතුළු සියලූ පන්ති සුපුරුදු පරිදි පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

06 වසර සිට 13 වසර දක්වා මෙතෙක් සීමාකර තිබූ පාසල් අධ්‍යයන කටයුතු සැප්තැම්බර් 02 වැනිදා සිට සතියේ දින පහේම සුපුරුදු පරිදි පවත්වාගෙන යෑමට කටයුතු කරන බව හෙතෙම කීය.

01 වසර සිට 05 වසර දක්වා පාසල් පෙරවරු  7.30 ට ආරම්භ වී පෙරවරු 11.30 ට අවසන් වන අතර 06 වසර සිට 13 වසර දක්වා පාසල් පෙරවරු 7.30 ට ආරම්භ වී දහවල් 1.30 ට අවසන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More