දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (27) උදෑසන පාර්ලිමේන්තුවේ දී මෙම සභාව නම් කර ඇත.

ඒ අනුව කාරක සභා සාමාජිකයින් මෙසේ ය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන – සභාපති

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය 

නියෝජ්‍ය කාරකසභා සභාපති අංගජන් රාමනාදන් 

සභානායක සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

චමල් රාජපක්ෂ

නිමල් සිරිපාල ද සිල්වා

ජී.එල්. පීරිස්

ඩග්ලස් දේවානන්ද 

ඩලස් අලහප්පෙරුම

විමල් වීරවංශ

මහින්ද අමරවීර

වාසුදේව නානායක්කාර

ප්‍රසන්න රණතුංග

මහින්ද සමරසිංහ

ගයන්ත කරුණාතිලක

රවුෆ් හකීම්

අනුර කුමාර දිසානායක

ඩිලාන් පෙරේරා

රිෂාඩ් බදියුදීන්

ආර්.එම්. රංජිත් මද්දුමබණ්ඩර

මනෝ ගනේෂන්

එම්.ඒ. සුමන්තිරන්

අලි සබ්රි

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සංයුතිය ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලැබු මන්ත්‍රීවරුන් 22ක් මෙම කාරක සභාවලට ඇතුළත් වේ.

එම කාරක සභා දෙකට පත් කරන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More