පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා දින නියම කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව බොහෝ දුරට ලබන ජනවාරි මස අවසානයේ හෝ පෙබරවාරි මස මුල සති 2 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව දින නියම කොට තිබේ.
පැරණි ජන්ද ක්‍රමය යටතේ මෙම මැතිවරණය පැවැත්වීමටද ආණ්ඩුව තීන්දු කර ඇත.
13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය බෙදාහැරීමේ අරමුණින් පළාත් සභා පිහිටුවනු ලැබීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...