නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 70ක පමණ පිරිසක් නිල නිවාස සදහා ඉල්ලුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
නමුත් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සතුව ඇත්තේ නිල නිවාස 35ක් පමණී.
ඉල්ලුම්කර ඇති කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අවශ්‍ය දුර ප්‍රමාණය සහ ප්‍රමුඛතාවය අනුව එම නිවාස ලබාදීමට වැඩපිළිවෙළ මේ වන විට සකස් කර ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කළේ මෙම තත්ත්වය ඉතාමත් බරපතල බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...