2020 වසරේ ගත වූ මාස 08 තුළ රජයේ රෝහල්වලට බෙදා හැර තිබූ තත්ත්වයෙන් බාල ඖෂධ වර්ග, එන්නත් සහ ශල්‍ය ද්‍රව්‍ය වර්ග 45 ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි. මෙම ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග 45 න් 27ක්ම ඉවත් කර ඇත්තේ ජනවාරි, පෙබරවාරි හා ජුන...
සිමෙන්ති සංස්ථාවේ සභාපති නිතිඥ ගාමිණි ඒකනායක මහතා විසින් වනාතවිල්ලුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිමෙන්ති සංස්ථාවට අයත් රජය සතු ඉඩමක අක්කර සීයකට ආසන්න ප්‍රමාණයක් එළි පෙහෙළි කරමින් එහි තිබූ දැවැන්ත වෘක්ෂයන් ජංගම කියත් ආධාරයෙන් කපා බිම හෙළා පිළිස්සීම පිළිබඳව සැකපිට තවත් පුද්ගලයින් තිදෙනකු අ...
විවිධ ආර්ථික අර්බුධයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09 ) දින රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය. මුදල් අමාත්‍යංශයේ ප්...
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අලුත් තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් ලෙස ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙකු රජය මගින් නම් කර තිබේ. ඒ අය අතර ඉන්දියානු මහකොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ මහතාගේ නමද, ඇමරිකානු තානාපතිවරයා ලෙස රවිනාථ ආර්යසිංහ මහතාගේ නමද, ප්‍රංශ තානාපතිනිය ලෙස මහාචාර්ය ක්ෂණ...
එක් එක් පුද්ගලයින්ගේ අවශ්‍යතා මත නීති සම්පාදනය කිරීම කවුරුන් කළත් එය වැරදි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. "පුද්ගලයින් ඉලක්ක කරගෙන නීති සම්පාදනය කිරීම එදා කළත් වැරදියි, අද කළත් වැරදියි. අපි නීති සම්පාදනය කරන්න ඕනේ පුද්ගලයින්ගේ අවශ්‍යතා දිහා බලලා නෙවෙයි, පොදුවේ රටක් හා ...
ඊයේ (08) ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම අද වනවිට විදෙස් මාධ්‍ය තුළ මුල්පෙළේ සිරස්තල මවන සංසිද්ධියක් බවට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත, ඉන්දියාවේ ද හින්දු පුවත්පත, බ්‍රිතාන්‍යයේ ද ගාර්ඩියන් පුවත්පත ඇ...
බණ්ඩාරගම, අටලුගම, මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රදේශයේ ගංජා අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ලද තොරතුරු මත පොලීසිය...
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ඇති තාක්ෂණික සහ ප්‍රතිපත්තිමය වැරදි නිවරදි කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. එම සංවිධානයේ කැඳවුම්කරු සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා විසින් යොමු කර ඇති එම ලිපියපහතින් දැක්වෙයි....
හෙරොයින් අලෙවි කිරීම හා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයේ රඳවා තබා සිටි කාන්තාවක් සිර ගෙදර සිවිලිම කඩා වහලයට නැග තාප්පයෙන් පැන ඊයේ (8 දා* සවස 4.30 ට පමණ පළා ගොස් ඇතැයි උතුරු කළුතර පොලිසිය පවසයි. පසුගිය 1 වැනිදා තී‍්‍රවිල් රථයකින් හෙරොයින් ප‍්‍රවාහනය කිර...
විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැඩි විරෝධයක් මතුව ඇති බව වාර්තා වේ. සැබෑ විදුලි මාෆියාව ඇත්තේ විදුලිබල අමාත්‍යංශයේ නොව පාර්ලිමේන්තුව ඇතුළේ බවට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා කළ ප්‍රකාශයක් ...
සඳේ සිට දැකිය හැකි පෘථිවියේ ජීවත්වූ එකම ජිවියා බවට සැලකූ සමස්ත බ්‍රිතාන්‍යයේ ම වර්ග ප්‍රමාණයටත් වැඩි වපසරියක් අත්පත් කරගෙන සිටි මහා බාධක කොරල්පරය මිය ගොස් ඇති බව නිල වශයෙන් විද්‍යාඥයින් විසින් දන්වා ඇති බව මාධ්‍ය වාර්තා පවසා සිටී. මේ ශෝකජනක පුවත නිල වශයෙන් ලො...
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විදේශ භාෂාවන් ඉගැන්වීම තුළින් අද වන විට ප්‍රධාන භාෂාවන් ඉගැන්වීම යටපත් වී ඇතැයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ චෝදනා කරති. උන්වහන්සේ වැඩිදරටත් සඳහන් කර සිටියේ, පෞද්ගලිකත්වය මත පදනම් ව ආචාර්යවරුන් බඳවාගැනීම තුළින්ද මේ වන විට ගැ...
මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවත...
නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්බන්ධයෙන්, එම නෞකාවට අදාළ විදේශ රක්ෂණ සමාගම මෙතෙක් කිසිදු පියවරක් හෝ ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර, නීතිපති දප්පුලද ලිවේරා වෙත ඊයේ (08 වැනිදා) දැනුම් දී තිබේ. මේ පිළිබඳව නීතිපතිවරයාගේ සම්බන්ධ...
යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වූ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය නිල වශයෙන් තීරණය කිරීම තවත් දින කිහිපයකින් කල් යනු ඇතැයි එම සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (08...
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ විෂය පථය සීමා කිරීම මත පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) මෙන්ම රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) ද කටයුුතු සීමා වන තත්ත්වයක් උද්ගත වී තිබේ. පාර්ලිමේන්තුවේ මෙම කමිටු දෙකම ක්‍රියාත්මක වන්නේ විගණක...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2021 වසර තෙක් ඉවත්ව නොයන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග දක්වා සිටී. එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයේ ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ පක්ෂය පළමුව දැනට පුරප්පාඩු වී පවතින නියෝජ්‍යය නායක පදවිය සඳහා කෙනෙකු පත් කර...
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පසුගියදා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ලංවිම ය 2021 වසරට අසාධාරණ මිළක් වන රුපියල් බිලියන 21ක් ගෙවා විදුලි බලය මිළ දී ගැනීමට සැරසෙන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් ඒ වෙනුවට කැබිනට් මණ්ඩලය අනුමත කරන්නේ නම් පමණක් 202...
පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට මාධ්‍ය මගින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය තානාපති කාර්යාලය පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සරත් වීරසේකරට ආරාධනා කර ඇති බව වාර්තා වෙයි.
මෙම හමුවට...
අමෙරිකානු නව ලිබරල්වාදී ආර්ථික රටාව අනුව හැඩ ගැසුනු අමෙරිකානු සමාජ ආර්ථික දේහය අමෙරිකානු පුරවැසියා වෙත තිළිණ කළ ආරාජිකත්වයෙන් පිරුණු සමාජයකි. ඇමෙරිකානු අධිරාජ්‍යයවාදියාගේ මුව විටේ හිඳිමින් අමෙරිකානු අධිරාජ්‍යයවාදියාගේ දැඩි අමානුෂික සම්බාධක වලට මුහුණ දෙමින් කියුබානු සමාජයට පමණක් න...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...