ඊයේ (08) ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම අද වනවිට විදෙස් මාධ්‍ය තුළ මුල්පෙළේ සිරස්තල මවන සංසිද්ධියක් බවට පත්ව ඇත.
මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත, ඉන්දියාවේ ද හින්දු පුවත්පත, බ්‍රිතාන්‍යයේ ද ගාර්ඩියන් පුවත්පත ඇතුළු ප්‍රධාන පෙළේ පුවත්පත්ද අල්ජසීරා, ඒඑෆ්පී ඇතුළු ප්‍රධාන පුවත් සේවාවන්ද වාර්තා පළ කර ඇත.
එම වාර්තා මගින් කියැවෙන්නේ මරණීය දණ්ඩනයට නම් කළ පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක වැඩ භාරගෙන සිරගෙදරක සිට ජනතා සේවයට කැපවීම අසාමාන්‍ය බවයි. එවැනි සිදුවීම් ඉතා විරල බවටද එම වාර්තාවල සඳහන්ව ඇත.
පහත පළවන්නේ එම පුවත්වල උපුටන කිහිපයකි.




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...