ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විදේශ භාෂාවන් ඉගැන්වීම තුළින් අද වන විට ප්‍රධාන භාෂාවන් ඉගැන්වීම යටපත් වී ඇතැයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ චෝදනා කරති.
උන්වහන්සේ වැඩිදරටත් සඳහන් කර සිටියේ, පෞද්ගලිකත්වය මත පදනම් ව ආචාර්යවරුන් බඳවාගැනීම තුළින්ද මේ වන විට ගැටලු සහගත තත්ත්වයක් මතු ව ඇති බවය.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුවී ඇති ගැටලු පිළිබඳව වන විමර්ශන වාර්තාව අධ්‍යාපන
අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙත පිළිගැන්වීම අධ්‍යාපන අමාතයාංශයේ දී ඊයේ (08) සිදුකෙරුණි.
ඒ පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමියන් ඇතුලු ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙනි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...