දේශීය පුවත්

අමෙරිකානු නව ලිබරල්වාදී ආර්ථික රටාව අනුව හැඩ ගැසුනු අමෙරිකානු සමාජ ආර්ථික දේහය අමෙරිකානු පුරවැසියා වෙත තිළිණ කළ ආරාජිකත්වයෙන් පිරුණු සමාජයකි.

ඇමෙරිකානු අධිරාජ්‍යයවාදියාගේ මුව විටේ හිඳිමින් අමෙරිකානු අධිරාජ්‍යයවාදියාගේ දැඩි අමානුෂික සම්බාධක වලට මුහුණ දෙමින් කියුබානු සමාජයට පමණක් නොව සකල ලෝකවාසි ජනයාටම වැදගත් වන මානව ජයග්‍රහණ අත්පත් කරගැනීමට සමත්වූ කියුබානු විප්ලවයෙන් හැඩ ගැසුණු කියුබානු ජනසමාජයේ සාමාජිකයාගේ ජයග්‍රහණ සහ ඔවුන් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති තුමිය වන ජුවානා එලෙනා රාමොස් රොඩ්‍රිගුස් මැතිණිය ලංකාලීඩ් පුවත් වෙබ් අඩවියට දැක්වූ අදහස්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More