දේශීය පුවත්

පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට මාධ්‍ය මගින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය තානාපති කාර්යාලය පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සරත් වීරසේකරට ආරාධනා කර ඇති බව වාර්තා වෙයි.

මෙම හමුවට මෙම සතිය තුළ සිදුවීමට නියමිතව ඇත. පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව රාජ්‍ය ඇමැතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

පළාත් සභා ක්‍රමය ආරම්භ කර වසර 31ක් ඇතුළත සිදුව ඇති ජනතා සේවාව පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස රාජ්‍ය ඇමැතිවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ජනගහනය අඩු කුඩා භූමි ප්‍රදේශයක් සහිත රටක මධ්‍යම රජයෙන් ගිලිහි පළාත් සභා වැනි වෙනත් ආයතනවලින් පාලනය වීම ගැටලු රැසක් ඇති වීමට හේතුවක් බවද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දී ඇත.

 



One thought on “ලංකාවේ පළාත් සභා අහෝසි කිරීමේ කතාව ඉනිදියාවටත් දැනෙයි – ඉන්දීය මහ කොමසාරිස් ඇමති සරත් වීරසේකර අමතයි”

  1. We demand newly elected government to immediately abolish provincial council system as it is totally waste of money and resources. Uneducated, inexperienced leader like Rajiv Ghandhi must have proposed this to show his mussels to poor Sri Lanka but for last 31 years it was totally a white elephant. So Indian govt must understand and realize that their foolish proposal of Provincial Council system is not an appropriate mechanism to a small country like Sri Lanka

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More