විසිවෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගැන අධිකරණය දුන් තීන්දුව මුල්කොටගෙන විපක්ෂය සහ එහි හිතවතුන් සමාජගත කර ගත කරමින් තිබෙන අදහස් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද ප...
මේ දිනවල දැඩි ආන්දෝලනයට හේතුවී ඇති පාම් ඔයිල් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආනයනය කිරීම සඳහා හේතුවී ඇත්තේ මෙරට බිස්කට් වර්ග හා බේකරි නිෂ්පාදන වර්ග රැසකට පාම් ඔයිල් යොදා ගැනීම බව හෙළිවී තිබේ. පාම් ඔයිල් පිළිකා කාරක බවට චෝදනා එල්ලවී ඇති අතර මෙරට විශාල පරිභෝජනයක් ඇති බිස්කට් හා බේකරි නිෂ්පාදන ...
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ විදෙස් සංචාර අත්හිටුවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත. ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගතය මුල්කරගෙන මෙම තහනම පැනවීමට මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා තීන්දු කර ඇත. නැවත දැනුම් දෙන තුරු මෙම තහනම ක්...
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතැම් වගන්ති කීපයකට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරු කීපදෙනෙකු ඇතුළු මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගැනීම පිළිබඳ ආණ්ඩුව දැඩි අර්බුදයකට පත්ව ඇති බව ...
සෞදි අරාබියේ සිට කටුනායක බලා පිටත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානාවක මගියෙකු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් යානයෙන් බස්සවා තිබේ. අදාල මගියා වැරදි අසුනක හිඳ ගැනීම මුල් කොට ගනිමින් මෙම තත්ත්වය ඇතිවිය. ගුවන් යානයේ කාර්ය මණ්ඩල හා ආරක්‍ෂක විසින් තීරණය කර ඇත්තේ මෙම මගි...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන මොහොමඩ් රිෆ්කාන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව සිදුකරන විමර්ශන කටයුතු විධිමත් කොට ඊට සම්බන්ධ සෙසු සැකකරුවන් සිටී නම් ඔවුන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (10) අපරාධ පරීක්...
බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් 45 දෙනා අතරින් රැඳවියන් 39 දෙනෙකු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද උදෑසන සිට ආහාර වර්ජනයේ යෙදී ඇතැයි අපගේ බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. ඔවුන් ඉදිරිපත් කරන ඉල්ලීම් වන්නේ, රැඳවියන් බැලීමට කාන්තාවන් පිරිමි නිළධාරීන් ඉදිරියේ පරීක්ෂාවට ලක් කිරීම අ...
පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය. ඒ, ජර්මනියේ පැවැති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියකදීය. ජර්මනියේ පැවති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වූ යුපුන් අබේකෝන් එහිදී පිරි...
ඛනිජ තෙල් හා ගෑස් ගවේෂණය යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. වසර ගණනාවක් පුරා අකර්මරණ්‍යව පැවති එම කටයුතු නැවත ආරම්භ කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද(10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච...
වසර දෙකක රැකියාවෙන් පසු ස්ථිර ලෙස සීමාවාසිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් ලංකා බැංකුවේ සීමාවාසික කණ්ඩායමක් විසින් ලංකා බැංකු ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් අද පැවැත්විණි.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ එකම අරමුණ ජනතාවත්, ජනතාවගේ දේපළත් කොල්ලකමින් තනි පවුලකට රජ සැප විඳීමට බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පවසයි. පාලකයන්ගේ දේපළ ආරක්ෂා කරගන්නත්, තවත් දේපළ එකතු කරගැනීමටත් ජනතාවගේ ශ්‍රමය, ඉඩකඩම්, දේපළ , ගංගා , ඇළ ෙ...
ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙනා යෝජනාව මසකින් කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීන්දු කොට ඇත. ඒ සදහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම මෙම කාලය ඇතුළත සිදුකිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. එක්වරම ගව ඝාතනය තහනම් කළහොත් ගවමස් හිගයක් මතුවිය හැකි බැවින් ගවමස් ආනයනය කිරීමේ නිශ්චිත ක...
බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සඳහා වූ සිව් මස් සමාලෝචනය නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කරන බව පාර්මේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සඳහන් කරයි. සිවුමස් සමාලෝචනය කිරීම සඳහා තමන් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව ද ඔහු කියා ...
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සාක්ෂි ලබාදීම සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම්වරයා දුරකථනයෙන් පටිගත කිරීමේ සිදුවීමක් ඊයේ (09) දිනයේ වාර්තා වී තිබේ. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සාක්ෂි ලබාදෙන තොරතුරු මෙ...
ලබන සතියේ සිට මහජන දිනය ලෙස "සඳුදා දිනය" නම් කිරිමට කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේදී තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිළ පවසයි. වසර 60ක පුරා මහජන දිනය ලෙස බදාදා දිනය පැවති බවත් බදාදා දිනයේදී පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයක් වන බැවින් අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ රැ...
ආනවිළුන්දාව රැම්සා තෙත් බිමේ කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පත්කළ පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කළ වාර්තාව වනජීවී සහ වන සංරක්ෂණ ඇමැති සී.බී රත්නායක විසින් ඊයේ (09 වැනිදා) පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
ආනවිළුන්දාව තෙත් බිම් විනාශ කිරීමේ ස...
පේ‍්‍රමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට පැමිණි අවස්ථාවේදී තමන් විසින් නඟන ලද රීති ප‍්‍රශ්නය කථානායකවරයා නොසලකා හැරිය බවට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 වැනිදා) චෝදනා ක...
මෙරට දීර්ඝ කාලයක් තිස්සේ පරිහානියට ලක්වූ නිලධාරී තන්ත්‍රයේ වෙනස් වීමක් මෙතෙක් සිදු නොවූ බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය ගමන යාමට සිදුවන්නේ එම නිලධාරීන් විසින් දැනුවත්ව සහ නොදැනුවත්ව කපන ලද බොරු වළවල් මග හරිමින් බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යසූරී ආචාර්ය ගුණදාස අමරස...
ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ අනීතික ලෙස එළිකර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා වන ආරච්චිකට්ටටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත බව අදාළ පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කම...
සමගි ජන බලවේගය නායකත්ව මණ්ඩල සාමාජික පාඨලී චම්පික රණවක මහතා එම පක්ෂයේ වැඩ කටයුතු වලින් ඉවත්ව සිටින බව දැනගන්නට තිබේ. ඒ තනතුරු ප්‍රශ්නයක් මුල් කොටගෙන බව වාර්තා වේ. සමගි ජන බලවේගය පිහිටුවීමෙන් පසු එහි ජාතික සංවිධායක ධුරය චම්පික රණවක මහතා බලාපොරොත්තු විය. එහෙත් එම තනතුර තිස්ස අත්තනායක ම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...