දේශීය පුවත්

බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සඳහා වූ සිව් මස් සමාලෝචනය නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කරන බව පාර්මේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සඳහන් කරයි.

සිවුමස් සමාලෝචනය කිරීම සඳහා තමන් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව ද ඔහු කියා සිටියේය.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම තුළින් මරණ දණ්ඩනය නියම වූ සිව්මස් සමාලෝචනය නිවැරදිව කළ විට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පරිවර්තනය වන බවත් ජීවිතාන්තය දක්වා දඩුවම් හිමි වූවෙකු සිවු මස් සමාලෝචනය නිසි පරිදි කල විට විසි වසරක සිර දඬුවමක් බවට පත්වන බවත් ඔහු පෙන්වා දෙයි.

සිව් මස් සමාලෝචනය නැවත ක්‍රියාත්මක වීමට මැදිහත් වන්නැයි බන්ධනාගාරයේ සිටින සිරකරුවන් රැසක් තමන්ගෙන් ඉල්ලා සිටි බවත් ඔහු කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More