දේශීය පුවත්

සෞදි අරාබියේ සිට කටුනායක බලා පිටත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානාවක මගියෙකු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් යානයෙන් බස්සවා තිබේ.
අදාල මගියා වැරදි අසුනක හිඳ ගැනීම මුල් කොට ගනිමින් මෙම තත්ත්වය ඇතිවිය.

ගුවන් යානයේ කාර්ය මණ්ඩල හා ආරක්‍ෂක විසින් තීරණය කර ඇත්තේ මෙම මගියා ගුවන් යානයෙන් බස්සවා සෙසු මගීන් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීමටයි.

සෞදියේ සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් ශ්‍රී ලංකන් ගුවන් කාර්‍ය මණ්ඩලය සමග පැටලේ.මගියා යානයෙන් බස්සවා යානය පිටත් වෙයි.සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාව බලා පිටත් වීමට සූදානම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්‍ යානයක ලංකාවට පැමිණීමට සූදානම්ව සිටි මගියෙක් වැරදි අසුනක හිද ගැනීම නිසා ඇති වූ තත්වයක් මත එම මගියා සෞදි අරාබියේ නවතා ගුවන් යානය ලංකාවට පැමිණ තිබේ.

Gepostet von ජඹුරේවල චන්දරතන හිමි official am Mittwoch, 9. September 2020

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More