වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ විදෙස් සංචාර අත්හිටුවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගතය මුල්කරගෙන මෙම තහනම පැනවීමට මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා තීන්දු කර ඇත.
නැවත දැනුම් දෙන තුරු මෙම තහනම ක්‍රියාත්මක කරන ලෙසට සියලුම අමාත්‍යංශ, රාජ්‍ය නොවන අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට දැනුම් දීමටද මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...