දේශීය පුවත්

ඛනිජ තෙල් හා ගෑස් ගවේෂණය යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

වසර ගණනාවක් පුරා අකර්මරණ්‍යව පැවති එම කටයුතු නැවත ආරම්භ කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද(10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.

ගවේෂණ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා රජය විසින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයට නව නිලධාරීන් දෙපළක් පත්කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් ලෙස සුදත් ඕවිටිගම මහතා සහ එහි උපදේශකවරයෙක් ලෙස සාලිය වික්‍රමසූරිය මහතාවත් පත්කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

එම නිලධාරීන් දෙපළ ලොව පුරා මෙම කේෂ්ත්‍රය සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ලබා ඇති බවත් පැවසු අමාත්‍යවරයා ඔවුන් රජය විසින් තීරණය කර ඇති වැටුප මත සේවය කිරීමට සිය කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයක් බව ද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More