දේශීය පුවත්

පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය.

ඒ, ජර්මනියේ පැවැති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියකදීය.

ජර්මනියේ පැවති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වූ යුපුන් අබේකෝන් එහිදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වට එක් විය.

එම ඉසව්ව තත්පර 10යි දශම 1යි 6කින් නිමකළ යුපුන් පිරිමි මීටර 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතුකර ගත්තේය.

යුපුන් අබේකෝන් එලෙස බිඳ හෙලුවේ පසුගිය වසරේ හිමාෂ ඒෂාන් විසින් එම ඉසව්ව තත්පර 10යි දශම 2යි 2කින් නිමකරමින් තබා තිබූ වාර්තාව විය.

පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ නව දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවලට හිමිකම් කියන යුපුන් අබේකෝන් ඉතාලියේ නේවාසිකව සිය පුහුණුවීම් කටයුතු සිදුකරන ක්‍රීඩකයෙකි.

https://www.facebook.com/CeylonAthletics/videos/320253132635074/?t=2



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More