විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරන සංශෝධන අනිවාර්යයෙන් කරන බවට පොරොන්දුවක් දිය යුතු බවත් සහ ඒවා පාර්ලිමේන්තුවේ විවාදයට පෙර නොසඟවා මහජනයාට ඉදිරිපත් කළ යුතු බවත් දේශ හිතෛශි ජාතික ව්‍යාපාරයේ ලේකම්, ජාතික සංවිධාන එකමුතුවේ සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසය...
20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද කමිටුවේ නිර්දේශයන් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. අගමැතිවරයා විසින් පත්කරන ලද කමිටුව ඔහුගේම ප්&...
පාර්ලිමේන්තු අධිකාරය අබිබවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලය අත්කර දීම අරමුණු කොටගත් විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින දෙකක් ගතවෙද්දී, එය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව දොළහ දක්වා ඉහල ...
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ දී පසුගිය දා ගිනි ගත් “එම්ටී නිව් ඩයමන්ඩ්“ නෞකාවේ හිමිකාර සමාගමෙන් වන්දි වශයෙන් තවත් රුපියල් කෝටි 10ක් ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව ලිඛිත ඉල්ලීමක් කර තිබේ. අදාළ ලිඛිත ඉල්ලීම නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අදාළ සමාගමට යැවූ බව නීතිපතිවරයාගේ සම්බන්ධ...
ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් හානියක් සිදු කර ගනිමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍ය සමාගම් විගණනය නොකළ යුතු බවට ආණ්ඩුවේම ප්‍රභලයන් පිරිසක් දැඩි ස්ථාවරයක සිටිම්න් කටයුතු කිරීම පිළිබඳ සැකයක් මතු වන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. පසුගිය යහපාලන ආණ්ඩුව සමය...
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන්ද යන සැකය පවා මේ වනවිට මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික බිමල් රත්නායක මහතා පවසයි.
"අන්තිමට 20 ලිව්වෙ එකසත් ජනපද තානාපති කාර්ය...
රටේ මහජනතාවගේ බදු මුදල් වලින් කි‍්‍රයාත්මක වන රජයේ ආයතන හා රාජ්‍ය ව්‍යාපාර විගණනයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන්නේ නම් එහි ඇති එකම අරමුණ මහජන මුදල් සොරාකෑම බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා චෝදනා කරයි. 20 වන ආණ්ඩුක‍්...
ශ්‍රී ලංකාවට ආසන්නව ගිනිගැනීමට ලක්වූ “එම්ටී නිව් ඩයමන්ඩ්“නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340ක් ලබාදීමට එම නෞකාව හිමි ග්‍රීක සමාගම එකඟ වී තිබේ. නෞකාවේ හිමිකරුවන් ඒ බව නීතිපතිවරයා වෙත දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නි...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කොමිසම අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාට දැඩිලෙස අවවාද කර තිබේ. සාක්ෂිකරුවන් විසින් කොමිසමේ දී කරන යම් යම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන ...
පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා 80 වියැති ජෝන් අමරතුංග මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ. ඉදිර සති 2 තුළ මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බවද දැනගන්නට ඇත. මීට අමතරව ඉදිරි සති 2 ත...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශවික සමුළුවක් ලබන සෙනසුරාදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග පැවැති දුරක...
මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (23) දිනයේදී සිදුකළ පී.සී.ආර්.පරික්ෂණයක දී හෙලි වී ඇත. මෙම පුද්ගලයා ඇතුළු රුසියානු ජාතිකයින් 15 දෙනෙකු ඉකුත් අගෝස්තු මස 13 වැනිදා සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණ අද...
ඡන්දය පාවිච්චි නොකරන ඡන්දදායකයන්ගෙන් දඩයක් අය කිරීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය. දේශපාලන පක්ෂවලින් තරුණ කාන්තා නියෝජනයක් ඇතිවිය යුතු බවත් ස්වාධීන කණ්ඩායමකින් රුපියල් ලක්ෂ සියයක ඇප මුදලක් ලබාගත යුතු බවත් ඇමැති...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (23 වැනිදා) සවස ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නාරහේන්පිට කාර්යාලය හදිසියේ නිරීක්ෂණය කළේය. ජනාධිපතිවරයා එම කාර්යාලයට ගියේ සේවාදායකයකු කළ පැමිණිල්ලකට අනුවය. රාජකාරි අවශ්‍යතා සඳහා අවස්ථා ගණනාවකදී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති අතර, කාර්ය මණ්ඩ...
පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවකුට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රැුඳවුම් නියෝග මත රඳවා ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා විසින් පවත්වා ගෙන යන සේව් ද පර්ල්ස් (Save the pearls) නමැති පදනමට කටාර් රාජ්‍යයේ පිහිටි කැලිපේඞ් නමැති නීති විරෝධ...
පළාත් සභාවලට මුල සිටම දැඩි විරෝධය දැක්වූ සරත් වීරසේකර මහතාට පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීම නරියාට කුකුළා භාරදීමක් වැනි කටයුත්තක් බව බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී මොරිස් විජේරත්න මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේදී අද (23) පැවති මාධ්...
රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිධූරයට මහාචාර්ය තිස්ස විතාරණ මහතාව තෝරා ගෙන තිබේ. ලසන්ත අලගියවන්න මහතා විසින් ඔහුගේ නම යෝජනා කර ඇති අතර, උදය ගම්මන්පිල මහතා විසින් ස්ථීර කර ඇත. කෝපා සාමාජිකයින්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ.
ග්‍රාම නිලධාරින් සිය විවේක දිනය හැර දින 6ක් පැය 24 පුරාම තම කොට්ඨාසය තුළ රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බව දන්වා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එය 2020.10.01 දින සිට ක්‍රියාත්මක කළ යුතු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනය...
20 වන සංශෝධනයට එරෙහිව දෙමළ ජාතික සන්ධානයද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට පියවර ගෙන ඇත. දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා විසින් මෙම පෙත්සම ගොනු කිරීමට පියවර ගෙන ඇත. මේ වනවිට 20ට එරෙහිව පෙත්සම් 6ක් ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත්ව තිබේ.
ජනාධිපතිවරයාගේ නියෝගය මත ජනාධිපති ලේකම්වරයා විසින් මහා මාර්ග ලේකම් වෙත යවන ලද ලිපියක් මගින් කොළඹ සැහැල්ලු දුම්රිය '' ලයිට් රේල්වේ'' ව්‍යාපෘතිය නවත්වා ඇති බව වාර්තාවේ. කි.මී 18ක් වැනි කුඩා දුරක් ආවරණය වන එම ව්‍යාපෘතියට ඇමෙරිකානු ඩොලර් මිලියන 2500ක් පමණ වැය වන අතර දුම්රිය නඩත්තුව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...