රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිධූරයට මහාචාර්ය තිස්ස විතාරණ මහතාව තෝරා ගෙන තිබේ.
ලසන්ත අලගියවන්න මහතා විසින් ඔහුගේ නම යෝජනා කර ඇති අතර, උදය ගම්මන්පිල මහතා විසින් ස්ථීර කර ඇත.
කෝපා සාමාජිකයින්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...