ජනාධිපතිවරයාගේ නියෝගය මත ජනාධිපති ලේකම්වරයා විසින් මහා මාර්ග ලේකම් වෙත යවන ලද ලිපියක් මගින් කොළඹ සැහැල්ලු දුම්රිය ” ලයිට් රේල්වේ” ව්‍යාපෘතිය නවත්වා ඇති බව වාර්තාවේ.
කි.මී 18ක් වැනි කුඩා දුරක් ආවරණය වන එම ව්‍යාපෘතියට ඇමෙරිකානු ඩොලර් මිලියන 2500ක් පමණ වැය වන අතර දුම්රිය නඩත්තුව සඳහා සාමාන්‍ය දුම්රිය මෙන් 5 ගුණයක වියදමක් යන බවද වාර්තා වේ.
නමුත් ඊට විකල්පයක් ලෙස කණු මත ඉදි කරන මං තීරු 4ක මහා මාර්ගයක් හි ඒ මත දිව යන විදුලි බස් සේවාවක් සඳහා වැය වන්නේ ඩොලර් මිලියන 500 ක් පමණ බව විද්වත් වාර්තා අනුව පෙනී යයි.
අදාල ලිපිය පහතින් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...