පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා 80 වියැති ජෝන් අමරතුංග මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.
ඉදිර සති 2 තුළ මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බවද දැනගන්නට ඇත.
මීට අමතරව ඉදිරි සති 2 තුළ දැනට හිස්ව ඇති පක්ෂයේ සභාපති, උප සභාපති සහ භාණ්ඩාගාරික යන තනතුරුද පිරවීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...