දේශීය පුවත්

ඡන්දය පාවිච්චි නොකරන ඡන්දදායකයන්ගෙන් දඩයක් අය කිරීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

දේශපාලන පක්ෂවලින් තරුණ කාන්තා නියෝජනයක් ඇතිවිය යුතු බවත් ස්වාධීන කණ්ඩායමකින් රුපියල් ලක්ෂ සියයක ඇප මුදලක් ලබාගත යුතු බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

පළාත් සභා මැතිවරණය පවත්වන දින වකවානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව කී ඇමැතිවරයා නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද පැවැසීය.



One thought on “ඡන්දේ නොදුන්නොත් වෙන දේ මෙන්න – ආණ්ඩුවෙන් අලුත් නීතියක් ගෙන්න යයි”

  1. If a fine for ordinary citizens for not casting vote, public suggest a prison term for those MPs not fulfilling election promises, and those crossing to other parties after the vote is received.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More