දේශීය පුවත්

ඩෙංගු වසංගතය ගැන දෙමාපියන් විශේෂයෙන් අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවත්, දරුවන් පාසල් එවීමේ දී දරුවන්ගේ ශරීරයේ නිරාවරණය වන කොටස්වල සුදුසු මදුරු විකර්ශකයක් ගල්වා එවීමට දෙමාපියන් වගබලාගත යුතු බවත්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා පවසයි. පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු ...

මෙම වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (12) ඇරඹේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මැයි මස 26 වන දින පාසල් සඳහා නිවාඩු දෙනු ලැබීය. ඒ අනුව ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික උස...

දෙමළ ජනතාවගේ ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීමට ආණ්ඩුව කඩිනමින් පියවර නොගන්නේ නම් යළිත් ආණ්ඩුව සමග සාකච්ඡා සඳහා සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් මන්ත්‍රීවරයා සඳහන් ...

සිකුරාදා හා ඉරිදා දිනයන්හිදී යාපනය දිස්ත්‍රික්කය තුළ පවත්වන උපකාර පන්ති නැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ගත් තීරණයක් මත එළැඹෙන ජුලි මස 01 වනදා සිට අදාළ තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අව...

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” යන තේමාව යටතේ දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට උත්තර ලංකා සභාගය කටයුතු යොදා තිබේ. එහි පළමුවැන්න අද (11දා) සවස 5:00ට පානදුර, තල්පිටිය “වයිට් හෙවන්” හෝටලයේ දී පැවැත්වේ. මෙම සම්මන්ත්‍රණ මාලාවට කථිකයන් ලෙස උත්තර ලංකා සභාගයේ සභාපති...

හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායක මහතාට ලබන සතියේ දී ආණ්ඩුකාර ධුරයක් ලබාදීමට නියමිතව ඇති බව වාර්තා වේ. ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේ අදාළ පත්වීම බොහ...

කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති මනුෂ නානායක්කාර මහතා පවසන්නේ විදේශගත ශ්‍රමිකයන් සඳහා නීති විරෝධී රක්‍ෂණ, ජාවාරමක් මෙරට ඇතැම් දේශපාලනයන්ගේද සහාය මත ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. මෙම ජාවාරමට ක්වෙට්හි රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකික ශ්...

අරගලය ක්‍රියාත්මක වූ සමයේ මෙරට යුද, ගුවන් හා නාවික හමුදාව අක්‍රියව කටයුතු කිරීම ගැන රහස් පොලිසිය අලුතින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජාතික පුවත්පතක් තොරතුරු වාර්තා කරයි. අරගලකරුවන්ට එරෙහිව ක්‍රියාත්මකවී ඇත්තේ විශේෂ කාර්ය බළකාය පමණක් බව රජයට හෙළිවී ඇති අතර, රජයේ නියෝග මත මෙම...

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත්‍රී පිල නමින් කණ්ඩායමක් පිහිටුවාගෙන ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩවී මෛත්‍රී පිල නමින් සමාජ මාධ්‍ය ජාලා ප්‍රචාරණයක් ද පවත්වාගෙන යෑමට එම පිරිස පියව...

පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේදී ඒ සඳහා නව මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ වනවිටත් එම මිල සූත්‍රය සැකසීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇති අතර, ඉකුත් කාලයේදී පුනර්ජනනීය බලශක්ති ප්&#...

උතුරු සහ නැගෙනහිර පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු එකඟතාවයක් දක්වා නැතැයි එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි. ජාතික පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු පවසන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ...

ඉකුත් වසරේ පැවති අරගලයේදී ගෙවල් ගිනි තැබීම්වලට ලක්වූ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් තවමත් සාධාරණයක් ඉටු වී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ...

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට රුපියල් කෝටි අටක වියදමින් 2020 වර්ෂයේදී මිලදී ගෙන ඇති රොබෝ යන්ත්‍ර හතරක් ඇතුළු උපකරණ එම මධ්‍යස්ථානය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් දිරාපත්වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය පවසයි. සම...

පසුගියදා පැවති සාමාන්‍ය පෙළ විභාගය අතරේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ දසුන් සහ සේයා රූ කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය. ඒ තමන් අකුරු උගත් පාසලේ භෞතික සම්පත්වලට හානි කර ගොස් තිබූ අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන ය. දරුවන්ගේ ආකල්ප වර්ධනය දියුණු කළ හැකි හොඳම පරිසරය නිවස සහ පා...

ශ්‍රී ලංකාවට එරෙහිව ඇ.ඩො. මිලියන 500 ක “උණුසුම්-මුදල්” (Hot-money) ප්‍රහාරයක්, යනුවෙන් පසුගිය සති කීපය තුළ ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ඉහළ යෑම පිළිබඳව විශ්ලේෂණයක් අප වෙත ලැබී තිබේ. එමගින් මෑත කාලීන රුපියලේ අගය අධිප්‍රමාණය වීමේ වාසිය කාටද යන ගැටලුව විග්‍රහ කරයි....

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ලිපියට අවධානය යොමුකර සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරනු ඇතැයි විශ්වාසය පළ කරන බවත්, පොරොන්දු ඉටු නොකළහොත් වෘත්තිය සමිති එකමුතුව විසින් එළඹෙන අඟහරුවාදා රැස්වී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීන්දු කරන බවත් රජයේ වෛද්‍ය නිල...

මෙරට පුද්ගලයන් ලක්ෂ 75ක් උග්‍ර ආහාර ගැටලුවකට මුහුණදී සිටින බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය ලෝක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කළ අලුත්ම අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ම...

ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 300කට ආසන්න සංඛ්‍යාවක් ආනයනය සදහා යළි අනුමැතිය දී ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අතර සනීපාරක්ෂක ද්‍රව්‍ය, විද්‍යුත් උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ද ඇතුළත්ය. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්&#x...

ඉන්දියාවේ බලපැම් මත පළමුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩ ඇති බවට ඊයේ (09 දා) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා පළාත් සභා මන්ත්‍රී සංසද රැස්වීමේ දී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් පවසා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා පළාත් සභා මන්ත්‍රී සං...

රුපියල් එක් කෝටි දාහතර ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළ බවට ලැබුණු පැමිණිලි 11 සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් පිලියන්දල පොලිසි විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ලැබී තිබූ මෙම පැමිණිලි 11 සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට මෙම හිටපු නාග...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...