දේශීය පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ලිපියට අවධානය යොමුකර සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරනු ඇතැයි විශ්වාසය පළ කරන බවත්, පොරොන්දු ඉටු නොකළහොත් වෘත්තිය සමිති එකමුතුව විසින් එළඹෙන අඟහරුවාදා රැස්වී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීන්දු කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රජයේ ආදායමට හානි නොවන ලෙස බදු සංශෝධන සිදු කිරීමට බාධාවක් නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලිව පවසා තිබියදී රජයේ ඒ පිළිබඳව නොසලකා හැර ඇති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා චෝදනා කරයි.

ජුනි මාසයේ දී මෙම සංශෝධන සිදු කරන බව ජනාධිපති වරයා දුන් පොරොන්දුව ඉටු වන බවක් දක්නට නැති බවත්, සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවත් අලුත්ගේ මහතා තවදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More