ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 300කට ආසන්න සංඛ්‍යාවක් ආනයනය සදහා යළි අනුමැතිය දී ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
ඒ අතර සනීපාරක්ෂක ද්‍රව්‍ය, විද්‍යුත් උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ද ඇතුළත්ය.
ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ දී නිකුත් කර ඇත.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...