දේශීය පුවත්

පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේදී ඒ සඳහා නව මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වනවිටත් එම මිල සූත්‍රය සැකසීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇති අතර, ඉකුත් කාලයේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත නැඹුරු වීමේ අරමුණින් ලබාදී තිබූ තාවකාලික පුනර්ජනනීය බලපත්‍ර සහ කාලය ඉකුත්ව තිබෙන බලපත්‍ර අහෝසි කරන ලෙසද ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් සඳහන් ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More