කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති මනුෂ නානායක්කාර මහතා පවසන්නේ විදේශගත ශ්‍රමිකයන් සඳහා නීති විරෝධී රක්‍ෂණ, ජාවාරමක් මෙරට ඇතැම් දේශපාලනයන්ගේද සහාය මත ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
මෙම ජාවාරමට ක්වෙට්හි රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් හසුවී ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.
මෙම තත්ත්වය වැළැක්වීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගත වන ශ්‍රමිකයන් සඳහා රක්‍ෂණ, ක්‍රමයක් රජය විසින් හඳුන්වාදී ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...