පසුගිය ඔක්තෝබර් 22 දාතමින් වරාය හා නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළ කටයුතු සූදානම් කිරීම සඳහා ඉදිරිපත් කළ නව කැබිනට් පත්‍රිකාවක් මේ වනවිට මාධ්‍යට ලැබී තිබේ. මීට පෙර පසුගිය ජුනි 20 දාතමින් එවකට වරාය හා නාවුක අම...
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අය වැය විවාදයට එක් වෙමින්, වත්මන් ආණ්ඩුව 2020 සහ 2021 වසර දෙක සඳහා රුපියල් බිලියන පන්දාහක ණයක් ගැනීමට යෝජනා කරන පවසා සිටියේය. එහිදී ඔහු අවධාරණය කර සිටියේ වත්මන් ආණ්ඩුව දැනටමත් 2020 වසර සඳහා රුපියල් බිලියන දෙදහසක් ණය අරගෙන ඇති...
ඊයේ දින පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශණය කරන කොමිසම හිටපු ඇමති රිෂාඩ් බදිඋදීන් මහතාගෙන් ප්‍රශ්ණ කිරීමේදී හෙළි වී ඇත්තේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඊබ්‍රාහිම් ඉන්සාෆ් නැමැත්තා විවාහ වී ඇත්තේ රිෂාඩ් බදිඋදීන් අමාත්‍යවරයාගේ ඥාති...
සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයට අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් ඊයේ සිදුවූ මරණ 4ත් සමඟ මරණ 73ක් මේ වන විට සිදුව ඇති බව පැවසේ.මිය ගිය අය අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පුරුෂයන් දෙදෙනෙකු වන බව එම නිවේදනයෙන් කියවේ. මිය ගිය කාන්තාවන් කළුතර ප් ...
රිෂාඩ් බදුඋදීන්ගේ නඩුවට පෙනී සිටින නීතිඥයා ඇමති අලි සබ්රි මහතා නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ " එළිය " රැස්වීම් වල කථාකළ අයෙක් බව වාර්තා වේ. ඔහු 2014 ජනාධිපතිවරණයට පෙර ඔර්ගා නගරයේ ඇති වූ ආගමික අන්තවාදී ගැටුම් වලදී එක් අන්තවාදී පාර්ශවයක් නියෝජනය කළ බවද වාර්තා වේ. පසුගිය දිනවල කුරුණෑගල ...
ශ්‍රී ලංකාවේ ලක්ෂ 3කට අධික වන ධීවර පවුල් කෝවිඩ් වසංගතයෙන් පසුව මාළු විකුණා ගැනීමට නොහැකි වීම නිසා අසරණ වී ඇති තත්වයක් යටතේ ධීවරයින් 20% මුහුඳු නොයන බවද වාර්තා වේ. එවැනි තත්වයක් යටතේ ආනයනික ටින් මාළු වලට බදු සහන දෙමින් ඒවා අඩු මිලට විකිණීමට තීන්දු කිරීම රජය විසින් කළ ගොන් තකතීරු ක්Ȁ...
කොළඹ අයි.ඩී.එච් මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මව සමග පළාගොස් තිබූ කොරෝනා ආසාදිත අවුරුදු දෙකහාමාරක් වියැති දරුවා ඇහැළියගොඩ යාය පාර් නිවසක සිටියදී සොයාගෙන තිබෙනවා. පළා ගොස් ඇති 26 හැවිරිදි මව සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. ඊයේ (19) රාත්‍රී 9.10ට පමණ ප්...
ශ්‍රී ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයෙක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2017 වසරේ දී පුද්ගලික සමාගමකින් පොහොර මිලදී ගැනීමේදී රුපියල් මිලියන 90ක මූල්‍ය වංචාවක් සිදුකළ බවට සැකපිට ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඞ්ගේ විවාහයේ සාක්‍ෂිකරුවකු ලෙස හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතා අත්සන් කර ඇති බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේදී ඊයේ (19 දා) අනාවරණය විය....
රටේ වසංගත තත්වයක් පවතිද්දී රජය ෆේල් වීමට ඉඩ නොතැබීම සියලු දෙනාගේ වගකීමක් බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසනවා. රජය ෆේල් වනවා දැකීමට තමන් අකමැති බවත්, ඒ නිසා මෙම වසංගත තත්වයෙන් ගොඩ ඒම සඳහා රජයට අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවත් ඇය පෙන්වා දෙනවා. රජයට පමණක් සියලු වගකීම් ලබා ...
බදුරලිය ප්‍රදේශයේ දරුවන් පිරිසක් අපහසුතා මධ්‍යයේ මාර්ගගත ක්‍රමයට (online ) සිය අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයුරු පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ පළවිය. ඒ අනුව ඊයේ (19) ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා විදුලි සඳේශ නියාමන කොමිසමේ බලධාරීන් එම ප්‍රදේ...
බොරු දත්ත විජ්ජා පෙන්වමින් ව්‍යාජ ආර්ථික වර්ධනයක් මවා පා රට අගාධයට රැුගෙන යෑමට ආණ්ඩුව මෙවර අයවැය තුළින් කටයුතු කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (18 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවසීය. 2020 රටේ ආර්ථික වර්ධන වේගය ඝෘණ අගයක් ගනු ඇති බවට ම...
මෙම මස ගත වූ මුල් දින 17ක කාලය තුළදී දිවයිනෙන් ඩෙංගු උණ රෝගීන් 224 දෙනකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. මෙම රෝගීන්ගෙන් බහුතරය වන 74 ක් වාර්තා වී ඇත්තේ මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන් වන අතර තවත් රෝගීන් 54 ක් මහනුවර දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ...
ලංකාවේ කොවිඩ්-19 ආසාදනයේ දෙවැනි රැල්ල සම්බන්ධ ආන්දෝලනාත්මක "බ්‍රැන්ඩික්ස් පොකුර" සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ වහාම වාර්තාවක් සපයන ලෙස නීතිපතිවරයා පොලිසියට දැනුම් දී ඇත. නීතිපතිවරයා විසින් නොවැම්බර් 13 වන දින මේ සම්බන්ධයෙන් ඉල්ලා සිටි වාර්තාව මේ වනතෙක් නීතිපති දෙපාර්තාමන්තුවට...
චීන සමූහාන්ඩුවේ නව තානාපති ක්වි සෙන්හොං (Qi Zhenhong) මහතා අද දින සිය අක්ත පත්‍ර භාර දෙනු ලැබීය. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යය අංශය නිකුත් කර ඇති මාධ්‍යය නිවේදනය පහතින්.. ශ්‍රී ලංකාවට පත් කරනු ලැබ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ක්වි සෙන්හොං මහතා (Qi Zhenhong...
සිංහරාජය හරහා යන ලංකාගම මාර්ගය සම්බන්ධයෙන් මතු වූ විරෝධය මෙන් තවත් විරෝධයක් පොළොන්නරුව කේන්ද්‍ර කරගනිමින් මතුවෙමින් පවතී. ඒ, ශ්‍රී ලංකාවේ වියළි කළාපය තුළ පිහිටි එකම තෙත් බිම් ජාතික ජාතික වනෝද්‍යානය වූ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් කිලෝ මීටර 13 ක් දිග මාර්ග...
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා අවධාරණය කරන්නේ මහා පරිමාණ ලෙස කෙරෙන හුණුගල් කැණීම් කටයුතු හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි. ඒ අනුව ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල මහා පරිමාණව සිදුකරන හ...
විල්පත්තුව වන උද්‍යානයට අයත් භූමියෙන් අක්කර 2500 ක් විනාශකොට මුස්ලිම් ජනතාව පදිංචි කිරීම පිළිබඳව චෝදනාවට ලක්ව සිටින රිෂාඩ් බදිඋදීන් මහතාට එරෙහිව අභියාචනා අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම අනුව ඔහු විසින් විනාශ කළ වනය නැවත වගා කළ යුතු බව තීන්දුකොට ඇත. ඒ පිළිබඳව අදහස් දක්වන වෘතිකයින්ගේ ජාතික පෙ...
පසුගිය දිනවල සීනි සඳහා ගොන් බදු සහනයක් ලබා දුන් බවට ආණ්ඩුවට එරෙහිව උපහාසාත්මක චෝදනා එල්ලනවන අවස්ථාවක එම ගොන් වැඩේ සමඟ සිදුකළ වෙනත් ගොන් වැඩක් නිවැරදි කිරීමට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ. ඒ අනුව ආනයනික සැමන් සඳහා ලබා දී තිබූ ඊනියා බදු සහනය අහෝසිකොට සැමන් ක...
2021 අයවැය මඟින් මුදල් විශුද්ධිකරණය නිල වශයෙන් පිළිගෙන තිබෙන බවත්, විදේශයන්හි සඟවා ඇති අරමුදල් කිසිදු ගැටලුවකින් තොරව දේශීය ආයෝජනයන් සදහා ආරාධනා කිරීම තුළින් එම කාරණය පැහැදිලිවන බවත් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියි. මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...