දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ලක්ෂ 3කට අධික වන ධීවර පවුල් කෝවිඩ් වසංගතයෙන් පසුව මාළු විකුණා ගැනීමට නොහැකි වීම නිසා අසරණ වී ඇති තත්වයක් යටතේ ධීවරයින් 20% මුහුඳු නොයන බවද වාර්තා වේ.

එවැනි තත්වයක් යටතේ ආනයනික ටින් මාළු වලට බදු සහන දෙමින් ඒවා අඩු මිලට විකිණීමට තීන්දු කිරීම රජය විසින් කළ ගොන් තකතීරු ක්‍රියාවක් බවට ධීවරයෝ චෝදනා කරති.

ඔවුන් කියන්නේ ආණ්ඩුව සැබවින්ම කළ යුත්තේ රටේ තියෙන ටින් මාළු කර්මාන්තශාල 07 මගින් අතිරික්ත මාළු මිලදීගෙන මාළු මිල ස්ථාවර කළ යතු බවය.

දේශපාලකයන් අමු මාලු කෑ පමණින් මාළු වෙලඳපලේ අවුල විසදිය නොහැකි බවද ඔවුහු කියති.

කෙසේ වෙතත් ටින් මාළු ආනයනකරුවන් සමග එක්වූ නිලධාරීන් පිරිසකගේ මැදහත්වීමෙන් ආනයනික ටින් මාළු සඳහා ලබා දුන් බදු සහනය අහෝසිකොට නැවත බදු පැනවීමට ආණ්ඩුව තීරණය කළ බව වාර්තා විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More