දේශීය පුවත්

සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයට අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් ඊයේ සිදුවූ මරණ 4ත් සමඟ මරණ 73ක් මේ වන විට සිදුව ඇති බව පැවසේ.මිය ගිය අය අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පුරුෂයන් දෙදෙනෙකු වන බව එම නිවේදනයෙන් කියවේ. මිය ගිය කාන්තාවන් කළුතර ප්‍රදේශයේ සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 සහ 59 වයස් වල පසුවන්නියන් වන අතර පුරුෂයන් දෙදෙනා කොළඹ 10 සහ කළුතර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 70 සහ 86 යන වයස්වල පසුවන අය බව එම නිවේදනය සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More