දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අය වැය විවාදයට එක් වෙමින්,
වත්මන් ආණ්ඩුව 2020 සහ 2021 වසර දෙක සඳහා රුපියල් බිලියන පන්දාහක ණයක් ගැනීමට යෝජනා කරන පවසා සිටියේය.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ වත්මන් ආණ්ඩුව දැනටමත් 2020 වසර සඳහා රුපියල් බිලියන දෙදහසක් ණය අරගෙන ඇති බවයි.

විජිත හේරත් මහතා පෙන්වා දෙන්නේ පසුගිය යහපාලන ආණ්ඩුව තම සමස්ත පාලන කාලය තුලදීම ණය ලෙස ගෙන ඇත්තේ රුපියල් බිලියන හයදහසක් පමණක් බවත් වත්මන් ආණ්ඩුවේ මෙම ණය ගැනීම තුළ සිදුවන්නේ රට තව තවත් ණය කන්දක හිර කිරීම පමණක් බවත් “ෆේල්” වීම යනු එය බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More