රිෂාඩ් බදුඋදීන්ගේ නඩුවට පෙනී සිටින නීතිඥයා ඇමති අලි සබ්රි මහතා නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ” එළිය ” රැස්වීම් වල කථාකළ අයෙක් බව වාර්තා වේ.
ඔහු 2014 ජනාධිපතිවරණයට පෙර ඔර්ගා නගරයේ ඇති වූ ආගමික අන්තවාදී ගැටුම් වලදී එක් අන්තවාදී පාර්ශවයක් නියෝජනය කළ බවද වාර්තා වේ.
පසුගිය දිනවල කුරුණෑගල නගරයේ මහත් ආන්දෝලනයට ලක් වූ සිංහල මවුවරුන් වඳභාවයට පත් කිරීම පිළිබඳව චෝදනාවට ලක් වූ වෛද්‍ය ෂාෆි වෙනුවෙන්ද පෙනී සිට ඇත.
ඒ අතර පසුගිය දිනවල වාර්තා වූයේ සී.අයි.ඩීයේ වාර්තා පවා රිෂාඩ් බදුඋදීන් අතට පත්කරන පොලිස් නිලධාරීන් සිටි බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...