බදුරලිය ප්‍රදේශයේ දරුවන් පිරිසක් අපහසුතා මධ්‍යයේ මාර්ගගත ක්‍රමයට (online ) සිය අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයුරු පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ පළවිය.
ඒ අනුව ඊයේ (19) ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා විදුලි සඳේශ නියාමන කොමිසමේ බලධාරීන් එම ප්‍රදේශයේ සංචාරය කොට එම තත්තවය සොයා බලා ඇත.
ෙකොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දි ඇත්තේ සති 02ක් තුළ එම ප්‍රදේශවල අන්තර්ජාල පහසුකම් සළසා දෙන ලෙසයි’
ඒම ඡායාරූප පහතින්





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...