ඊයේ දින පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශණය කරන කොමිසම හිටපු ඇමති රිෂාඩ් බදිඋදීන් මහතාගෙන් ප්‍රශ්ණ කිරීමේදී හෙළි වී ඇත්තේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඊබ්‍රාහිම් ඉන්සාෆ් නැමැත්තා විවාහ වී ඇත්තේ රිෂාඩ් බදිඋදීන් අමාත්‍යවරයාගේ ඥාති දියණියක් සමග බව සහ ඔවුන්ගේ විවාහයට අත්සන්කොට ඇත්තේ ද රිෂාඩ් බදුඋදීන් මහතා බවය.
නමුත් අප්‍රේ්ල් 21 ප්‍රහාරයට පෙර එම ඊබ්‍රාහිම් ඉන්සාෆ්ගේ පියා වූ මොහොමඩ් ඊබ්‍රාහිම් දැනසිටියාද යනුවෙන් ඇසූ ප්‍රශ්ණයට හිටපු ඇමතිවරයා විසින් නැත යනුවෙන් පිළිතුරු දී ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...