කොළඹ අයි.ඩී.එච් මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මව සමග පළාගොස් තිබූ කොරෝනා ආසාදිත අවුරුදු දෙකහාමාරක් වියැති දරුවා ඇහැළියගොඩ යාය පාර් නිවසක සිටියදී සොයාගෙන තිබෙනවා.
පළා ගොස් ඇති 26 හැවිරිදි මව සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
ඊයේ (19) රාත්‍රී 9.10ට පමණ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මව සහ පුතා මෙලෙස රෝහලෙන් පැනගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...