විල්පත්තුව වන උද්‍යානයට අයත් භූමියෙන් අක්කර 2500 ක් විනාශකොට මුස්ලිම් ජනතාව පදිංචි කිරීම පිළිබඳව චෝදනාවට ලක්ව සිටින රිෂාඩ් බදිඋදීන් මහතාට එරෙහිව අභියාචනා අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම අනුව ඔහු විසින් විනාශ කළ වනය නැවත වගා කළ යුතු බව තීන්දුකොට ඇත.
ඒ පිළිබඳව අදහස් දක්වන වෘතිකයින්ගේ ජාතික පෙරමුණ සඳහන් කරන්නේ ඊට අමතරව ඔහුට අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු කළ බවය.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රිෂාඩ් බදිඋදීන්ට කාලය කැපීමට උදව්කළ සෙසු පිරිස් වලට නීතියෙන් ගැලවීමට හැකිවීම කණගාටුවට කරුණක් බව මහජනයා පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...