දේශීය පුවත්

ට්‍රෝලර් යාත්‍රාවලින්; අනවසරයෙන් උතුරු මුහුදට ඇතුලු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් මාදගල්හි ධීවරයින්ගේ දැල් ආම්පන්න සියල්ලක්ම විනාශ කොට පලා ගොස් ඇත. මාදගල් මුහුදු තීරයේ මුහුදු සැතපුම් 10 ක් පමණ වූ මුහුදේ මසුන් අල්ලමින් සිටියදී, මාදගල්හි ධීවරයින් මෙම සිද්ධියට මුහුණ දී ඇත. මේ...

තුන්වන පාසල් වාරය ආරම්භ කළද නිසි සෞඛ්‍ය පහසුකම් නැතිකමින් සිසුන්ගේත් ගුරුවරුන්ගේත් ජීවිත අවදානමකට පත්ව ඇති බවත්, ඊට විසඳුමක් නොදුනහොත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් රාජකාරිවලින් ඉවත් කරගන්නා බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද(23) පැවසීය. අද (23) දින ප...

69 ලක්ෂයක ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවූයේ මෙරට අන්තවාදය මුලිනුපුටා දැමීමට පමණක් නොව අන්තවාදය බිහිවන ඝර්භාෂයන්ද මුලිනුපුටා දැමීමට බැවින්, මද්‍රසා පාසල් මෙරට තුල ක්‍රියාත්මක වීම තහනම් කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. අද දින...

අපේ පැත්තේ මිනිස්සු කියන්නේ මේ අයවැයෙන් වැඩිපුරම සලකලා තියෙන්නේ රාජපක්ෂ පොකුරට හා ඒ ආශ්‍රීතයන්ට බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අයවැය විවාදයට එක්වෙමින් සඳහන් කරන ලදී. ඩීල් ටික දී තිබෙන්නේත් රාජපක්ෂ පොකුරේ ආශ්...

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. “අද දෙරණ“ට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, පක්ෂයේ නව තනතුරු සඳහා පත්කිරීම් ලබන වසරේ ජනවාරි මාසයේ දී සිදුකිරීමට නියමිත බවය.

රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කැබිනට් මණ්ඩලයට ඇතුළත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ඔහුට මහජන ආරක්ෂක අමාත්‍යංශය යනුවෙන් නව කැබිනට් ඇමති තනතුරක් ලබාදීමට නියමිත බව එම වාර්තා වැඩි දුරටත් සදහන් කරයි. පසුගියදා විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා යටතට පත...

ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිටි සිසුවෙකුට වෛද්‍යවරයෙකු විසින් වායු රයිෆලයකින් වෙඩි තැබීම හේතුවෙන් එම සිසුවා තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. පොලිසිය පැවසුවේ මෙම සිදුවීම ඊයේ සවස සිදුවී ඇති බවය. පාසලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින්...

රුපියල් 5000ක් කොළඹ හුදකලා කොට ඇති ජනතාවට ලබා දී ඇති බවට ගමන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනා පිළිබදව අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රතිචාර දැක්වූවේය. එහිදී හෙතෙම කියා සිටියේ එම පවුල්වල දරුවන් කිහිප දෙනකු සිටීම හේතුවෙන් ලබා දෙන 5000 වැඩි කාලයක් පරිහර...

පවතින පොල් හිඟය හේතුවෙන් පොල් හා ආශ්‍රිත කර්මාන්ත ශාලා 500 ක් පමණ වැසී යාමේ තර්ජනයකට ලක්ව ඇති බව කර්මාන්ත අමාත්‍යාංශය අනාවරණය කරයි. මේ හේතුවෙන් පොල්තෙල් නිෂ්පාදනයද බිඳ වැටී ඇති අතර පොල් තෙල් නිෂ්පාදන කර්මාන්ත ශාලා 50 ක් පමණ වසා දමා ඇති බව කර්මාන්ත අමාත්‍යංශය ඇමැති මණ්...

අද දින (23) පෙරවරු 10.30ට රැස් වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩළය, එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කර යැවීමට තීරණය කරන ලදී. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ඉදිරි ...

දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර; මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය තමන්ට බාර දුන්නේ නියෝජ්‍ය පොලිස්...

මීරිගම මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙණ් විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය අනුනායක මකුලෑවේ විමලාභිධාන මහනාහිමියෝ,අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක ධුරයට පත් වෙති.ඒ අනුව උන්...

රිෂාඞ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා කියපු කරපු දේවල් ඉදිරියේදී තවත් හෙළිවීමට නියමිතව ඇති බවත්, ඒ නිසා අධිකරණය හෑල්ලූවට ලක්කොට ජනතාව මුළා නොකොට විල්පත්තුවේ නැවත වන වගා කිරීමට රුපියල් කෝටි 50 ක මුදල ගෙවන ලෙස ඉල්ලා සිටින බවත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා ඊයේ (22දා) ...

මේ වන විට වසරකට ආසන්න කාලයක් තිස්සේ පුරප්පාඩුව පැවැති පොලිස්පති ධූරය සඳහා නව පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික‍්‍රමරත්න මහතා අද (23 වැනිදා) පත් කිරීමට නියමිත බව වාර්තාවේ. ඒ අනුව සී. ඩී. වික‍්‍රමරත්න මහතා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස ...

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදී ඊයේ (22 දා) විශේෂ රැස්වීමක් පවත්වා තිබේ. එහිදී එජාප ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් කළ යුතු දේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූ අතර අවසානයේදී ඒ සඳහා රනිල් වික‍්‍රමසි...

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකවීමත් සමඟ ජනාධිපතිවරයා යටතේ අමාත්‍යාංශ පවත්වාගෙන යෑමට හැකියාව ලැබී ඇති නිසා ආරක්‍ෂක අමාත්‍යාංශය යළි ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමට සහ තාක්‍ෂණ සහ මහජන ආරක්‍ෂක නමින් නව කැබිනට් අමාත්‍යාංශ දෙකක්...

තමන් වහන්සේ විසින් හෙළිකරන ලද කාරණා සම්බන්ධයෙන් නොව තමන් වහන්සේ ගැන පරීක්ෂණ කිරීමට මෙතරම් කඩිනම් වීම විමතියට කරුණක් බවත් තමන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී එළි කරන ලද තොරතුරු හේතුවෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කිරීමට ගිය බවද උන්වහන්සේ සඳහන් කරති. තමන් වහන්සේ වැඩ වෙසෙන විහාරස්ථානය...

මහින්ද රාජපක්ෂයන් සහ ගෝඨාභය රාජපක්ෂයන් නන්දිකඩාල් කලපුවෙන් අවසන් කරන්නේ රෝහණ විජේවීරයන් සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1987 දී පිටකොටුවෙන් ආරම්භ කළ බෙදුම්වාදී විරෝධී දේශපාලන යුද්ධය බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. රෝහණ විජේවීරයන් ඝාතනය කොට වසර 31 ක් ගෙවීම නිමිත්තෙන් '' විජේවීර භූමිකාව...

කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කරන්නේද භූමිදානය කරන්නේද යන කාරනය සම්බන්ධයෙන් පැන නැගී ඇති පැනයට විසඳුම් සෙවීමට පත් කළ කමිටුවේ තීන්දුව එන තෙක් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කළ යුතු යැයි එම කමිටුව නිර්දේශ කර ඇති බව වාර්තා වේ. සෞඛ් ...

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් "වයඹ ඩිස්ටිලරීස්" ආයතනය විසින් මහාපරිමාණ බදු වංචාවක් සිදු කර ඇතැයි සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ ප්‍රකාශ කර සිටී. උන් වහන්සේ තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මෙවැනි වංචා සහ දූෂණ පිළිබඳව හෙළිදරව් කිර...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...