මහින්ද රාජපක්ෂයන් සහ ගෝඨාභය රාජපක්ෂයන් නන්දිකඩාල් කලපුවෙන් අවසන් කරන්නේ රෝහණ විජේවීරයන් සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1987 දී පිටකොටුවෙන් ආරම්භ කළ බෙදුම්වාදී විරෝධී දේශපාලන යුද්ධය බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රෝහණ විජේවීරයන් ඝාතනය කොට වසර 31 ක් ගෙවීම නිමිත්තෙන් ” විජේවීර භූමිකාව සහ ශ්‍රී ලංකාවේ ඉරණම ” නමින් පුවත්පත්වලට ලිපියක් සපයමින් ඒ මහතා එසේ සඳහන්කොට ඇත.
එම විෂ්ලේෂණය අන්ව රෝහණ විජේවීර නොසිටියානම් ශ්‍රී ලංකාව සුඩානය මෙන් බෙදුම්වාදයට ගොදුරු වන බව සහ එසේ වූවානම් අද අප කි.මී. 275ක දේශ සීමාවේ දෙපස සිට මරා ගන්නා අවාසනාවන්ත ජාතියක් බවද ඒ මහතා පවසයි.
සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...